වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!! on December 01, 2011 in වින්දනීය ගැට පද with 4 comments ඒ කාලේ වත්තට යන්නම් -මලක් කඩන්නම් අම්මට දෙන්නම්-දීල වදින්නම් පොත් ටික ගන්නම්-පාසල් යන්නම් අකුරු ලියන්නම්-ජයක් ලබන්නම් දැන් පාසල් යන්නම්- අකුරු ලියන්නම් ජයක් ලබන්නම්-මලක් කඩන්නම් පොත් ටික ගන්නම්-වත්තට යන්නම් අම්මට දෙන්නම්-දීල වදින්නම් !! Share: Email ThisBlogThis!Share to XShare to Facebook
This comment has been removed by the author.
ReplyDeletehey,I can't comment on ur posts.I jst can comment at this place....:(
ReplyDelete@Nishadi ---this is the place to add ur comments :)
ReplyDeleteහීං සීරුවෙන් හොඳ හින්ට් එකක්..
ReplyDelete