Dec 31, 2011

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට ඔරිමජිනල් වීඩියෝ



එදා මෙදා තුර විභාග ප්‍රථිපල වැරදීම හේතුවෙන් අපහසුතාවයට හා ඉච්ඡා භංගත්වයට පත් සියළු ලෝකවාසී සිසුන්ගේ මානසික ආතතිය දුරු කරලනු වස් හෘද්‍යාංගමව පුදනු ලබන වීඩියෝ ව්‍යායාමයයි මේ...
Share:

16 comments:

  1. මචන් තනි ඇහැට ඇඩෙනවා පොස්ට් එක කියෙවුවහම එලටම තියෙනවා..

    ReplyDelete
  2. පට්ට යකෝ ! කවුරු කලා වුනත් ටැලන්ට් තියන කොල්ලො කරපු වැඩක්. පට්ටම පට්ට

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවා.video එක එල.Voice ,Video editing නම් නියමෙට තියෙනව.කාගෙද voice උබමද කලේ.මල් හතයි ආ.

    ReplyDelete
  4. මට තේරෙන්නේ නැහැ බොල.. මැක්සා කියන්නේ අනේ මන්දා උපරිමේ උපරිමය...
    අවුරැදු තෑග්ගක් වගේ.. ජය ශ්‍රී.. !

    ReplyDelete
  5. පස්ට වීඩියෝ එකක්.
    මේ වීඩියෝ එක අදාල බලධාරින්ගේ නෙත ගැටේවායි මේ අළුත් අවුරුද්දේ පතමු.

    අනිවාරතේ ඇදගෙන යන ගැටයා මල්ලිටත් සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  6. @ අසරණයා ස්තූතියි මචෝ අදහසට....සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  7. @ රත්නේ ...හෙහේ...තෑන්කූ මචෝ..

    ReplyDelete
  8. @Chooty --සුබ අලුත් අවුරුද්දක් චූටි මල්ලියා..සිරා කට්ටියක් සෙට්වුනා බන් වැඩේට..ඇහ්?මේ මම සින්දු කියන්න?ඇඬෙන කතාවක්නෙ

    ReplyDelete
  9. එලම එල මචන්... තව එව්වා ඉස්සරහට දාපන් .....

    ReplyDelete
  10. @ මධුරංග ඔව් ඔව් නිසි බලධාරීන්ගේ නෙත ගැටෙවා..උන් අප සමග නොගැටේවා....සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  11. නියමයි...නෝ කමෙන්ට්ස් :)

    ReplyDelete
  12. @Neranji තෑන්කූ..දිගටම අනීවාරතගත වෙන්ට :)

    ReplyDelete
  13. සයුරි --කියලාආආආආ වැඩක් නැද්ද? ගිහින් එන්ට ආයෙත්

    ReplyDelete
  14. @ zeeker එළම තමා කොල්ලෝ අනිවාර් අනිවාර් රතේ

    ReplyDelete