Mar 13, 2013

මම සින්හල බවුද්ද කොල්ලෙක්ය !


මං ජොබ් ඇප්ලිකේසන් එක තැපැල් පෙටියට ඔබලා එලියට එන්න ආවා...අඩු ගනේ ඕ ලෙවල් වත් පාස් වෙලා තිබනම් පොඩ්ඩි ජොබ් එකක වත් අල්ලගන්ඩ පුලුවන් වෙන්ඩ තිබ්බ ..ඒ උනත සැලෙන්ඩ හොද නැ.මේ සින්හල බවුද්ද  අපේ රට.. හුලන් ටිකක් හරි බිල වැටිල ඉන්ඩ අපිට අපෙ මහ පොල්ව තියෙනව..

එනින් ගමන් මූනටම අහූනෙ රොහානය..ඌටනං සැප කනෙ වගෙ.අවුරුදු ගානකින් දැක්කෙ..මහත් වෙල.හොදට ඇදල පැදල එහෙම හිටියෙ..එත් මොන එහෙමටද අප්ප සවුදියෙ තම්බි පුකවල් පස්සෙ ගිහින් ගෙන සල්ලි..හැබැයි ඒ කාලෙ තිබ්බ නාවර පාටනං ඌ ගාව නැ දැන..දැක්ක ගම්න්ම රොහානය මගෙ කරට අත දාගත්ත.පසෙ තොරතෝන්චියක් නැතුව කියවන්ඩ ගත්තෙ නැතැ..මූ හොදට කත කරන්නත් පුරුදු වෙල

"එක නෙවෙ වරෙන් හවස වෙල අපෙ ගෙවල් පැත්තෙ..කොල්ලො ටික ආයෙ සෙට් වෙමු බන.එද්දි ඩූටි ප්‍රී ගෙනපු හොද බාන්ඩෙකුත් තියනව.බැල් බැක් ලේබල් යකො..කවද බිපුවද උබල..එහන්ම් සෙට් වෙමු ..එල ඇ" '


මම මුකුත් නොකිම එන්ඩ අවා..අමමගෙ රෙද්දෙ බැක් ලෙබල්...හන්දියෙ හරක් මස් කඩෙ දන් ඉන්න කලකන්නි තම්බියට හොදයි..හරක් මස් ගිල ගිල බොන්ඩ.අරක්කු බොන් නැ කිවුවට ඔකුන් හොරෙන් බොනව..ඔය ගෙරි තම්බියගෙ හරක් මස් කඩෙට ගිනි තියල හිරෙ ගියත් කම්ක් නැ කියල මට හිතෙන්නෙ..යකො මෙ සින්හල බවුද්ධ රටෙ හරක් මස් විකුනන්ඩ?හරක කියන්නෙ සින්හලයට කොච්චර වටින උතුම් සතෙකද..
අද නම් මහ අලුතු දවසක්..වෙන්ද පෙන්ඩවත් නැති උන් අද පාරෙදි සෙට් වෙනාව.ඒ පාර අමිතය..මං දැක්ක විතරයි මු හොද කුනුහරුපෙකුත් කියල බඩට ඇන්න..උ හොද එකා..'තොට දැන් පන්සල් එන්ඩ බැ නෙද..කොල්ලො සෙට් එකම අව බන් එදා කටින දවසෙ...හැබැයි රූ වෙද්දි බාගෙට බගයක් නැ.අපි චුට්ටක් තමා කුන කෑවෙ' මු මට බැනගෙන ගිය
'සිරද බන්?මං අරකිත් එක්ක වලියක් දගත්ත බන්..මූඩ් කෙල උන.."
"මොකො ඒ පර?"
"එකිගෙ දගලිල්ල වැඩි බන් දැන්.ඒ කලෙ මගෙ වචනෙකට පිටින් යන්නැති එකි.දැන් මටත් නොකිය රෝන්දෙ ගහනව"
"එකි හොද කෙල්ලනෙ බන්.උබ එපා කිවුව හින්දම කැම්පසුත් නොගොහින් හිටියෙ '
'එ ඉස්සර බන්..දැන් අදින හැටි පෙන් නැද්ද..කොල්ල කියන දෙට පිටින් යන කෙල්ලො මොකටද බන්..අනික මෙකි මහ මොඩි'

'හරි හරි අපි ඕක සෙට්ල් කරගමු.උබ එනවනෙ අද රොහානයට සෙට් වෙන්න'
"තුක් විතරක් උබ යන්වද'
'එහම නෙවෙ බන්.මොක උනත් අපි එකට හිටපු උන්නෙ බන් පොඩි කලෙ ඉදන්ම'

මට රොහනයට වඩ කෙන්තියක් ආව අමිතය එක්ක..මේ හැත්තට රට ජාතිය ගැනි කිසිම කැක්කුමක් නැති හැටි..එක අතකට මම මොකට මෙච්චර නහිනවද මන්ද..තෙරෙන්නෙ නැතැ ඔකුන්ට..කවදහරි තම්බි රට ඇල්ලුවට පස්සෙ..බල්ලො වගෙ ඉන්ඩ වෙයි උන්ගෙ ලෙව කක..අර බැල්ලිටත් තෙරෙන්නෙ නැතැ ඔලුවෙ ඉදන් කකුල් දෙකටම අර කෙහෙල්මල් රෙද්ද පොරොගෙන ඉන්ඩ උනම

නෙද්දකින් මෙහෙමත් සින්හලයො..දෙවන්ම්පියතිස්ස රජ්ජුරුවො එලාර පරාද කලෙ මෙ වගෙ අපතයො ටිහිකට නටන්නද..කාලකන්නි.මම පුපුර පුපුරම ගෙදෙට්ට ගිහින් හින් සිරුවෙ කාබරේට රින්ග ගත්ත.. අම්ම දැක්කනං හොද දෙකක් කියන්ව මෙලො වැඩක් නැතුව රවුන් ගගහ ඉන්නව කියල..එකට නෙන්නම් මෙ ජොබ් ඇප්ලිකෙසන් එහෙම දල ජොබ් හොයන්නෙ..අනික ජිවත් වෙන්ඩ රටක් තියෙන්ඩ එපය ජොබ් කරන්ඩ කලින්.කොහොමහරි මට එහෙම්ම නින්ද යන්ඩ ඇති..
නැගිට්ටෙ අමිතය කැ ගහනව ඇහිල

" අඩෝ නගිටපන් ***** දගනින් සර්ට් එකක්"
මු මව රොහනය ලැ ගෙදර ගෙනියන්ඩ දගලන්ව වගෙ..මං අනිත් පැත්ත හැරිල අයෙ නිද ගත්ත
'උබ හිතන්නෙ බැක් ලෙබල් එකක් කියක් වේ කියලද" මු අයෙ කියවන්ඩ ගත්ත...තොටයි මටයි බෑ යකො කව්දවත් ගන්ඩ"
'මට බැ යකො මගෙ අත්මය පව දෙන්ඩ"
"මොකක්ද බන් ඒ කතවෙ තෙරුම.අපෙ පොඩි කලෙ ෆිට් එක එක්ක කත කරම උබ ආත්මෙ පාව දෙනව්ද..හරි මෙහෙම කරමු..උබ බොන්ඩ ඕන් නැ.නිකන් කත කරන්ඩ වරෙන්..උ අපෙ එකනෙ බන්'


මු ඒ පර වෙනමම පොතක් පෙරලුව.එක අතකට කියපු කතවත් ඇත්ත..ටිකක් කත කරල අවත් මොකො.හැබැයි ඔතෙන්ට ගියම කතවෙන් විතරක් නවතින්ඩ වේයිද දන්නෙ නැ
.මම නැගිටල සර්ට් එකක් ඇද ගත්ත..අමිතය බයික් එකෙන් ඇවිත් ඉන්නෙ ඉක්මකනට ගියැකි..මං බයික් එකෙ පිටිපස්සෙ එල්ලුන

'ඒ ඇත්තට බැක් ලෙබල් එකක් කියක් විතර වෙනවද බන්?"






Share:

45 comments:

  1. හොඳ නිර්මාණයක්... රහයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්
      රහ බෙදන්න ලැබෙන එක වටිනවා ගොඩක්
      ජයවේවා !!

      Delete
  2. අම්ම ගායි එල කතාව. මටත් තාම තේරෙන්නෙ නැත්තෙ කුකුලයි හරකයි මරන අවස්තා දෙක වෙනස් වෙන්නෙ කොතනින්ද කියන එක. හරක් විතරද මරන්න හොඳ නැත්තෙ? කුකුලො , මුවෝ, ගෝන්නු, ආහ්... ඇයි මාලු... උන් මරන එකට ඇයි කතා නොකරන්නෙ?

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචෝ ඇහ්
      සමහරවිට මාළු මැරෙනකොට කෑ ගහන්නෙ නැති නිසාද දන්නෙ නෑ නේද?
      තුති ඇහ්
      ජයවේවා !!

      Delete
  3. Replies
    1. හිකිෂ්
      ආවට තුති මචන්
      ජයවේවා !

      Delete
  4. Replies
    1. ස්තූතියි අයියා
      ජයවේවා !!

      Delete
  5. අන්න නියම සිංහල බෞද්ධ කොල්ලෙක් . ..

    මේ ඌ මාලු කනවද බන්?

    හරකට තියෙන පන නෙමේ වෙන්ටැ මාලුවට තියෙන්නේ . .

    හික් හික් නියම පෝස්ට් එක.

    අකුරු වල කෑලි අඩු එක තමා එකම අවුල.

    ReplyDelete
    Replies
    1. දුකාට තේරුනා සිංහල අපි ගැන
      බලන්නකො ලස්සනට සිංහල ලියලා තියෙන හැටිත් නියම සිංහලයා වගේ

      ජයවේවා !!

      Delete
  6. අපෝ උඹත් සින්හල බවුද්දද ???

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ උඹට අවුල්ද?
      උඹ රොහානයා නේද සෙන්නා කියලා බොරු නමක් හදාගෙන මෙතන

      ජයවේවා !

      Delete
    2. මටනම් අවුල නෑ බන්.. ඒත් හුඟක් උන්ට පට්ට අවුල්..

      කවුද බොල රොහානයා කියන්නෙ ? මට ආර් අකුරක් ගෑවිලවත් නෑ බන්.. අපි ඇවිල්ලා එස් පොරවල්.. එස්ම තමයි... :D

      Delete
    3. අඩේ මම හිතුවෙ උඹ රොහානය කියලා..උඹ මෙහෙ එන හැම වෙලාවෙම stat වල United Arab Emirates කියල වැටෙනවා

      Delete
    4. උඹ තමයි මිනිහා.. United Arab emirates රොහානයට ලියලා දීලද ? වෙන උන්ට එහෙ ඉන්න බැරිද ? :D

      Delete
  7. Replies
    1. ස්තූතියි කෙල්ලෙ :)
      මොකක්ද ඒ කෙල්ල එකට කලින් තියෙන්නෙ "රංගි?"
      ජයවේවා !!

      Delete
  8. Replies
    1. හැ?
      මොකෝ මොකෝ සුදු?
      ජයවේවා !

      Delete
  9. කවදත් වගේ මූ සිංහල බොවුද්දය නොවැ :)

    මේ අකුරු මොකැ බං එහෙන් මෙහන් පැනලා. බ්ලැක් ලේබල් පුරුදු නැති නිසාද ?

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ ඉතින් මං ගැන මටත් වඩා හොඳට දන්නවද කොහෙදනෙ
      නෑ බන්..ඒ ඉස්ටැයිල් එක ..සිංහල හොඳට පුලුවන් කියල පෙන්නන්න
      ජයවේවා !!

      Delete
  10. හිකිස් , උබ ඕක ලිව්වේ බ්ලැක් ලේබල් මුඩියක් පාගගෙනද අකුරු වල කෑලි අඩුවෙලානේ

    ReplyDelete
    Replies
    1. බලාපිය උඩ කොමෙන්ට් එක
      ඉස්ටැයිල් බොල ඉස්ටැයිල්
      උඹ දන්නවනෙ මම බොන්නෙ නැ
      ජයවේවා !

      Delete
    2. ඒක තමයි පෑගුවද කියල ඇහුවේ . පෑගුවත් වෙරි වෙනවා බොල .

      Delete
  11. සිංහල බෞද්ධ ගතිය පෝස්ට් එකේම තියෙනවා... අකුරු වලි කෑලිත් හැලිලනේ.. හි හි...

    ඇත්තටම ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්න එක හොඳ නැද්ද කියලා අහන්න හිතුනා බං... ජොබ් එකක් නැති එකෙක්ට ඇමතියෝ , අරැන් මුන් ප්සසේ යන්නේ නැතුව ජොබ් එකක් හොයාගන්නවා කියලා ප්‍රතිපත්තියක ඉන්නවා නම් ඌට පලු යන්න බනින එක හරිද... ඌට හිනාවෙන එක හරිද... ප්‍රතිපත්ති පැත්තක තියලා බඩපුරෝ ගන්න එක ගැන විතරක් හිතනවද.... අනේ මන්දා... ( මේ ටික කතාවට එච්චර අදාල නෑ වගේ... ඒත් මේකත් එක පැත්තක් නොවැ.. ඒක නිසා දැම්මා..)

    ReplyDelete
    Replies
    1. හිරුට තේරිලා අකුරු වලට මක් වෙලාද කියලා..ෆේස්බුක් එකේ "මහා කළු සිංහලයෙක්" දාපු ෆොටෝ එකක අකුරු දැක්කාමයි ඔහොම්මම ලියන්න හිතුනෙ
      ඔව් ඉතින් අනිත් උන් ගෙනල්ල කෑම අත අරිනකල් ඉන්න එක එක්තරා විදියක නිවට කමක්
      ජයවේවා !!

      Delete
  12. Replies
    1. හික් :)
      අකුරු ටික හැමෝටම හිතට අල්ලල වගේ
      ජයවේවා ගයානි
      වෙල්කම් ටු අනීවාරතේ
      :)

      Delete
  13. ඇඩෙනවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පිසදාගනු කඳුලු
      සුභ වේවා..තියෙන රාජ සමපත් එහෙම්මම තියේවා !!

      Delete
  14. හැංගෙන්න තැනක් නෑ බං...ඒක නෙමේ කවද්ද අර බ්ලැක් ලේබලේ කඩන්නේ...

    ReplyDelete
    Replies
    1. මූඩිය නොකඩා මම කොහාට හරි ගෙනත් දෙන්නම්
      ඕන එකක් කරගන්න නලින් අයියා !!
      ජයවේවා

      Delete
  15. ලෝකල් බ්ලැක් ලේබල් එක නම් නවසිය ගානක් :D

    ReplyDelete
    Replies
    1. චෑන්ස් එක අත අරින්න එප කියලද කියන්නෙ
      ජයවේවා !

      Delete
  16. ade maraya.
    hikizz ya. on sinhalenma danma.

    ReplyDelete
    Replies
    1. තෑන්කූය..පින්ය
      දාපු සිංහල අගේය
      ජයවේවාය !

      Delete
  17. සිරාවටම පරාක්‍රමබාහු රජතුමා එළාරව පරාද කරේ තොපිට මේ වගේ බැක් ලේබල් ගහන්නද යකෝ. තොපි කියාවි පරාක්‍රමබාහුත් ජාතිවාදියෙක් කියලා. වැඩක් නෑ උඹලට කියලා. තොපිට කවදා හරි තේරෙයි.

    Excellent post with full of sarcasm :D

    ReplyDelete
    Replies
    1. කතාකරපන් ඇනෝ කතාකරපන්
      අනේද කියන්නෙ මුන්ට ගැහිල තියෙන හෙණේක හැටි

      ස්තූතියි ඇනෝ
      ජයවේවා !!

      Delete
  18. මේ දවස් වල රැල්ලක් විදිහට ගිය කතාව අමුතු ටයිප් එකකින්... ඒ හින්දම සුපිරියි..... ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේවා අදහසට
      වෙල්කම් ටු අනීවාරතේ

      ජයවේවා !!

      Delete
  19. මම හැමදාමත් කැමති උඹේ මේ පට්ට අයිඩියා වලට බං..සිරාම සිරා..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් එන උඹේ කමෙන්ට් එකටත් මම හරි ආසයි බන්
      ලොකු හයියක්
      ජයවේවා !

      Delete
  20. සිංහල බැරි අපි සින්හල බවුද්දයා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්
      හරියට භාෂාවවත් බැරුව පොර ටෝක්නම් දෙනවා ලොකුවට

      ජයවේවා අසර් :)

      Delete
  21. "සින්හල බවුද්ද" :D

    ReplyDelete