ආදරණීය මැතිඳුනි මා මැනේජර කරදරයක්ය සිදුවන අප හට නිතර මීයෙක් සිටී දිගනම් මෙතරම් විතර වනසයි බඩු ,ඉඳ ගබඩා රැක් අතර හායි ඩියර් යුව' ඉෂූ වෙල් නෝටඩ් කමින් කලර් විත් මීයා නොට් දැට් ගුඩ් අවර් ප්‍රයෝරිටි ශුඩ් බී ගෙට් රිඩ් ඔෆ් දිස් රැට් ඩූ යූ ගෙට් වට් අයි සෙඩ්? එහෙයි මැතිඳ පිළිගමි ඔබගේ ඔවදන් කැපවෙමි මා එඩි බල පා ඒ වෙනුවෙන් කළ යුතු වේ මුල මැද අග හොඳ ප්ලෑනින් කයින්ඩ්ලි යූ හැස් බීන් රික්වෙස්ටඩ් ටු ඉන්ෆොර්ම්ඩ් ප්ලීස් කැන් අයි හෙල්ප් ඉන්ෆොර්ම්ඩ් සීනියර් මැනේජර්ස් හෙල්ප් ! හෙල්ප් ! දැනුවත් කරනු මැන, අප ලොකු නිලදරුවන් අයැම් ඩුයින් ඉට් විතවුට් හෙසි ටේශන් ඩියර් ඕල් ෆෝ යුව ඉන්ෆෝ මේශන් ෆුල් ෆැතොම් විෂ් යූ ඇට්රිබියුලස් ෆදර් ග්‍රෙග් රස්ට් ෆස්ට් රැට් ප්‍රිස් ලෙට් මී බ්‍රික් ක්රෙග්ලින්ට් දැට්වික්ස් හව්වයිවන්ඩර්වට්ටූආ ඉන්දස් (මොකක්ද යකෝ ඒ කිවුවෙ ?) ඔකේ බොස් යුව' කමෙන්ට් වෙල් නෝටඩ් වී විල් ඩූ එක්සෑග්ලි වට් යූ සෙඩ් වෙන් කැන් අයි ගෙට් අ රිපොට්? පාසානම්ද මී උගුලද හොඳ මොකද? පහදා දෙනු මැනවි අපහට QC මැතිඳ මීයා අයිති වන්නේ ගණයට රැට්ටස් දිගනම් වැඩියි දොළහට