May 25, 2011

පෙරවදන

සිංහල භාෂාවේ වැඩිය පේන්න නැති වචනයක් වන ,"අනීවාරතේ" යනු "නිකරුණේ" යන තේරුම දෙන වචනයකි හා හා පුරා පටන් ගත් මංගල බ්ලොගයට අනීවාරතේ  නමක් යොදා ගැනීම මගේ මානසික තත්වය හොඳාකාරව හෙළිකරන සාධකයක් බවට ඔබ සළකනු ඇත .නමුත් මෙම බ්ලොගයට තේරුමක් ඇති නමක් සෙවීම අනීවාරතේ කාලය නාස්ති වෙන වැඩකි .ඒ මක් නිසාද යත් මගේ හිතේ පහළවූ සහ පහළවීමට නියමිත නොයෙකුත් දේ මෙහි ඉවක් බවක් පාලනයක් නැතිව පළ වීමට ඉඩ ඇති හෙයිනි .ඒවායින් බොහොමයක් තේරුමක් නැති නොහොත් "අනීවාරතේ" දේවල් වන බව පැවසීමට අනාගතවක්තෘවරයෙන් වුවමනා නැත .
… කෙසේ වුවද ඔබත් කලු වලාවක් දුටු කල එහි රිදී රේඛා සොයන ආකාරයේ පුද්ගලයෙක්නම් ,අනීවාරතේ පහළ වූ අදහස් ගොන්නෙන් යමක් උකහා ගැනීමට ඔබ උත්සහ දරනු ඇත. නමුත් ඒ සඳහා කිසිදු වගකීමක් මා විසින් නොදරන බවද සිතෙහි තබා ගැනීම වටී ......
එච්චරයි
Share:

8 comments:

  1. mama mathanata enawita , 114 denek aniwarathe kaalaya bakshanaya kota thibuna muth , kaurnwath comment kara, mage sinna forme kara thibune natha..
    SD collegiye menma pera E-fac 1,pattama drama buwek wena CHINTHAKA sahodarayage supurudu wenas wadak kirime suwada hewath, bokkata danenna wadak karapu bawa obe blogayata (sinhalen blog walata kiyanne mokakda???) aapu gaman dutu, obe hampada denima men penuna theme akenma mata danuni...
    sirawata lassanai, continue karamu meka, ape full sup 1 denawa (sup 1 denna one komada??).
    koooma hari kamak ne, nikan paduwe enna welawata rasawidinna puluwan bawak thiyenawa.aath tikak digata liayala daanna next time.
    ahenam api balan ennawa eelaga post 1 enakam, jayawewa!!!!

    (junna)

    ReplyDelete
  2. ලැබුණු පළමුවැනි කමෙන්ටුව ආදරයෙන් පිළිගන්නවා ..ගොඩක් ස්තූතියි.114ක් ඇවිත් කිවුවාට ඒකෙන් 100ක් විතරම ආවේ මම තමයි :)..තෑන්ක් යූ අගේන් .

    ReplyDelete
  3. අපේ අධ්‍යක්ෂක තුමා අත ගහලා තියෙන මේ රාජකාරියත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා...........ආයෙ ඉතින් ඒකේ පරහක් නෑ..............අත් දුටුයි..........ප්‍රත්‍යක්ෂ්‍යයි.............අපගේ නිරන්තර සහය ඔබ තුමාට...........ජය වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. අනීවාරතේ = අනි - අනියමි, වා - වාතය, රතේ - රතිය
    අනීවාරතේ = අනියමි ලෙස සිතට වැද්ද වූ වාතයක බදු රතිය...
    -සෑමි-

    ReplyDelete
  5. ඇට් සෑම් --->පිස්සු හැදෙයි ,අනියම් ලෙස හරි රතිය හිතට වැදිල නම් එච්චරයි :)

    ReplyDelete
  6. ලෙසටම හදිච්ච බිලොග් එක.. මැස්සා නෙවේ.... මැක්සා

    ReplyDelete
  7. අනිවාර්ය රතිය..ඒක ලස්සන අර්ථදැක්වීම..

    ReplyDelete
  8. අදමයි ගොඩ වුනේ.. ඒත් හැම පෝස්ට් එකක්ම කියෙව්වා..වෙලවකට අපිට අනීවරතේ කියවන දේවලුත් ඕනේ..:D
    ජය වේවා!!

    ReplyDelete