"ඔව් මහත්මයා මොකක්ද තිබෙන ගැටළුව?...ඔ..ඔව.ඔව්..ගිණුම පරීක්ෂා කරන තෙක් මදක් රැදී සිටින්න පුලුවන්ද?බොහොම ස්තූතියි....ඩින්ටි ටිටි ටිටි .ටිටිටිට් ඩින්ටි ටිටිටි ඩෙන්කුටු කුටු කුටු..."මහත්මයා ඔබේ සේවාදායකයාගේ ගිණුමේ ශේෂය ඉතා අඩු අගයක් තියෙන්නෙ.පසුගිය අවුරුද්දටම කිසිම තැන්පත් කිරීමක් කරලා නෑ...ඉතින් මේ මොහොතේ...
Oct 12, 2020
Aug 25, 2019
රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !
ඒ හිඟන්නෙකි !
නමුත්,
මැක්කන්, කිනිතුල්ලන් අනවසර ඉදිකිරීම් කරන වල් බල්ලන් රොත්තක් මැද ජර්මන් සැපට් බල්ලෙක් කැපී පෙනෙන්නේ යම් සේද, අනෙකුත් විවිධාංගීකරණය වූ හිඟන පරිවාර ජනයා අතර ඒ හිඟන්නා බෝල්ඩ් ඇන්ඩ් ඉටලික් වී පෙනෙන්නට විය.මා උපතින්ම උරුම කරගත් විචක්ෂණ බුද්ධිය තුළින් ඔහු දෙස නැවත නැවතත්...
Mar 30, 2019
කවියෙන් ඊ-මේල් ගහමු
ආදරණීය මැතිඳුනි මා මැනේජර
කරදරයක්ය සිදුවන අප හට නිතර
මීයෙක් සිටී දිගනම් මෙතරම් විතර
වනසයි බඩු ,ඉඳ ගබඩා රැක් අතර
හායි ඩියර් යුව' ඉෂූ වෙල් නෝටඩ්
කමින් කලර් විත් මීයා නොට් දැට් ගුඩ්
අවර් ප්‍රයෝරිටි ශුඩ් බී ගෙට් රිඩ්
ඔෆ් දිස් රැට් ඩූ යූ ගෙට් වට් අයි සෙඩ්?
එහෙයි මැතිඳ පිළිගමි ඔබගේ...
Aug 12, 2018
අලුත් දෙයියෙක් හදමු ...
උදේ පාන්දරම කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණේ අපේ ගෙදර බෙල් එකක් නැති හෙයිනි.
විවර වූ කුතුහලයෙන් යුතුව මම දොර විවර කළෙමි.
අඹ,දඹ, ජම්බෝල දූරියං අඩංගු බන්දේසියක් මුලින්ම දර්ශනය වූ අතර, ඉන්පසු මොණර පිල් කළඹක් මගේ හිසේ ගෑවී නොගෑවී ගමන් කළේය. කට්ට වෙට්ට කුමංජල් දුමෙන් පසු පොල් ගෙඩියක්ද දොරකඩ දෙපළු විය.මා...
Jun 10, 2018
ආච්ච්ගේ ඇඩ්වටයිසින් එකට අයිසින් දැම්මෙමි !
ආච්චිගේ නිවසේ ඉදිරිපස එල්ල තිබුණු "මී කිරි ඇත" බෝඩ් ලෑල්ල දැකීමෙන් මා චිත්ත සන්තාපයේ වර්ධනය වූ මල පැනීම කෙසේවීද යත් එවෙලේම ඔනරබල් ආච්චිට එරෙහිව විශ්වාස භංගයත් ගෙන ඒමට මට සිත්විය.මා වැනි මොඩනීකරනය වූ මුණුබුරෙක් පෙර කළ කුසලයකට අනුව ලැබුනද, මෙවැනි වෙළඳ පොළ භාණ්ඩයක් ඇඩ්වටයිස් කිරීම වැනි...
Apr 17, 2018
හරිම අවංක ඉන්ටර්විව් එකක්
ඔව් කෘදන්ත,මුලින්ම කියන්නකෝ බලන්න ඇයි ඔයා මේ ආයතනය එක්ක සම්බන්ධ වෙන්න හිතුවේ?
කැම්පස් එකෙන් අවුට් උනාට පස්සේ මම දැනට CV පහළොවක් විතර දාලා තියෙනවා ජොබ් වලට.එකකින්වත් කතා කළේ නෑ.මේ ආයතනය එච්චර ප්‍රසිද්ධ නැති ආයතනයක් උනත් ඉතින් ඊළග හොඳ ජොබ් එකක් හම්බවෙනකල් අවුරුද්දක් හිටියත් ඇති මට.
ඉතාම...
Oct 28, 2017
පිස්සෙක් ලවා කේන්දරේ බලවාගත්තෙමි !
"බොහොම බලගතුයි.දක්ශ වගේම හොඳ පෙනුමක් තියෙන වාසනාවන්ත තරුණයෙක්"
"ඔව් ඔව් සහතික ඇත්ත.ඔය කිවුවෙ බලාගෙන හිටියා වගේ...වෙන මොනවද ඉතින් පේන්නෙ? "
කාලෙකට පස්සෙ හරි හමන් දේකට සල්ලි වියදම් කරා කියන සන්තෝශයෙන් ඇඟත් අරක් ගත් පරිවාර ග්‍රහයොත් වෙලිලා ගියා.
"දැන් මහත්තයෝ මේකනෙ.මහත්තයාගේ සෙනසුරු...