Jan 29, 2013

මම පොස් කොල්ලෙක්මි | I am a pos gay











කිරි අප්පට බල්ලො පැනපි
      ගැටය අයියා
         ඉතින් ඉතින්?
    මල්ලක් පුරෝල බඩු
   කඩේ ගියාද?


යො යෝ මචෝ වස්සප් ඩුඩේ           
හව් යූ ඩුයින් මයි බ්‍රෝ ටුඩේ             
හූ ඉස් "ගැටයා" සම්වන් ගොඩේ?     
අයි ගෝ ෆුඩ් සිටි නොට් ටු ද කඩේ   

                     yo yo macho wat's up dude
                     how you doin' my bro today
                     who is "getaya" someone godey?
                     I go food city not to the kadey

ඉතින් ගැටයා අයියා
               කොහොමද මෙහෙ ජීවිතේ
          හෙන සරුයි වගේ ඇහ්


යූ බ්ලඩි ඉඩියට් අයි සෙඩ් වන්ස්             
අයි නොට් ගැටයා අයෑම් ගැට්ස්               
රූලින් දිස් සිටි ලයික් ද බොස්                 
පීපල් සේ දැට් අයැම් අ පොස්                 

                                            you bloody idiot i said once
                                            I not getaya I am gatZ
                                            rulin' this city like the boss
                                            people say that I am a posh




සම්ඩේ අයි ගෝ බුක්ෂොප් සරසවි            
නොට් ගෙට් සිංහල නවලුත් සහ කවි         
බයි ඉන්ග්ලිශ් බුක් වටයක් කරකැවි          
ඩූ නොට් රීඩ් ඉට් ඉන්ග්ලිශ් ටූ හෙවි           

                                            Someday I go book shop Sarasavi
                                            Not get Sinhala navaluth saha kavi
                                            Buy English book watayak karakawi
                                            do not read it English too heavy


සන්ග්ලාසස් ඇත ටොයිලට් එකටත්       
අයෑම් සෝ හොට් කොතනින් බැලුවත්  
ලයික්ස් මෙනි මෙනි  උදවිය බවලත්     
මයි ප්‍රොෆයිල් පික් ප්‍රිටි මච් බලවත්      

                                              Sunglasses etha toilet ekatath
                                              I am so hot kothanin baluwath
                                              Likes many many udhawiya bawalath
                                              My profile pic pretty much balawath



ගැටිස්ස අයියෙ..
     අපේ ගමේ වී ගොයිතැන් කරල හරියන්නෙ නෑ
 අපි මේ බැලුවෙ කොස් ,දෙල් ටිකක් වත් මෙහාට ගෙනල්ල විකුණගන්න


වට් යූ ජස්ට් සෙඩ් ,ඉස් දැට් කොස්?      
කොස් ඉස් ගුඩ් බට් කැලරිස් ලෙස්        
ෆුඩ් ඉස් චයිනිස් පිට්සා විත් මස්         
පොස් පීපල් ආ ඊටින් ගුඩ්නස්               


                                                       What you just said ,is that kos?
                                                                                   kos is good but  calories less
                                                       fooddha chinese pitzza with mas
                                                       posh people are eating goodness


උඹ ආයෙ ගමට එන්නෙ නැද්ද ගැටිස්ස අයියෙ?
ඕං එන සුමානෙ "ස" ප්‍රසංගෙ එනවා ඉස්කෝලෙ හෝල් එකට ,බලන්ඩ යන්? වික්ටර් රත්නායකනෙ..උඹ ඒ දවස්වලත් ආසයිනෙ


ඩස් දැට් වික්ටර් ප්ලේ රොක් මියුසික්?                      
ඉස් දෙය(ර්) හිප් හොප් වට් ඩූ යූ තින්ක්?                 
ෂැල් වී ගෝ විත් ඇලොකොහොලික් ඩ්‍රින්ක්              
වී ගොන සික් ඇන්ඩ් පාටිය ගොන රොක්                    

                                              Does that Victor play rock music? 
                                              Is there hiphop what do you think?
                                              Shall we go with alcoholic drink? 
                                              We gonna sick and paatiya gonna rock



ඉවරයි



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයිබස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගයමකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??
ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්





27 වැනිදා ගම්පහට ආ බ්ලොග්කාරයන්ට
උඹලා එළය
අනිත් එවුනුත් එළ (සෙන්නාගේ හිත හැදීමට කිවුවෙ )


( ඡායාරූපය බුකියෙනි )
Share:

29 comments:

  1. හිකිස්....
    යූ ගිව් සම්තින් ඩිෆරන්ට් දිස්....
    පොස් වෙන සමහරු වෙනවා හුටස්....
    යූ ටෙල් දැට් තින් අයි ගොට් දිස්...
    අයි ජස්ට් රෙඩ් ඉට් හිනා බකස්....

    ReplyDelete
    Replies
    1. සියළුම ලක්වාසී පොස් ගායිස්ල වෙනුවෙන් ලිවුවෙ බොල
      හිනා වෙන්න එපා :)

      ස්තූතියි
      ජයවේවා !!

      Delete
  2. මේක හොදයි බන් සින්දුවක් කරන්න , .... පට්ට වචන සෙට් එක.

    ReplyDelete
    Replies
    1. සිරාවට සැට් වෙමුකො
      හෙණ ලේසි නේද ලංකාවෙ සිංදුවක් කරන්න?
      ඔන්න පොස් ලිරිස් හරි ඇහ්

      ස්තූතියි
      ජයවේවා !

      Delete
  3. ඈ බොල ආපු උන් එළනම් නාපු අපි මී ද ? උඹ හෙන පොස් ගේ කෙනෙක් තමා බලන් ගියාම.. :-)

    ReplyDelete
    Replies
    1. මං කිවුවේ උන් එළ කියලානේ
      උන් "විතරක්" එළ කිවුවෙ නෑනෙ
      හිත රිදුනනම් සමාවෙයන්
      පොස් ගේ නෙවේ බොල..පොස් ගායි .ඔහොම නේද ලියන්නෙ?
      ජයවේවා!

      Delete
  4. මේ පෙන්නන සුපිරි හැකියාවෙන් වැඩක් ගනින් මලයෝ...මේ වගේ වචන හරඹ හැමෝටම බෑ කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය ගෞරවයෙන් සතුටින් පිළිගන්නවා අයියා.
      වැඩක් ගන්න විදියක් තමා හිතාගන්න බැරි :)

      ස්තූතියි
      ජයවේවා

      Delete
  5. අඩෝ මම උඹ එක්ක කතා කලාද?

    පට්ට ඈ මේක :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැත.
      උඹව අල්ලගන්න බැරි උනානෙ බොල
      අනික මම දිවා ආහාරයෙන් පසු මාරු වීමි

      ස්තූතියි
      ජයවේවා !!

      Delete
  6. මෙක නන් මරු :O

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩී.ටී.ඇස් (මොකක්ද බොල ඒකෙ තේරුම? )
      වෙල්කම් ටු අනීවාරතේ
      ජයවේවා !

      Delete
    2. dilan thivanka sapuarachchi

      Delete
  7. ela ela bn..
    Maru postuwa..
    hamuwima loku sathutak bn..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්
      යාහ් මටත් එහෙමයි
      ආයෙ දවසක සෙට් වෙමුය

      ජයවේවා !

      Delete
  8. Replies
    1. ඩී ..ඩී ..පී
      ඔන්න තේරෙනවා හොරයි කියපු නිසා ඉංගිරිස් බාසාවෙනුත් දැම්මා ඇහ්
      ජයවේවා !

      Delete
  9. නියමයි ආ
    උඹ එදා ආවද බන්?

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ මචෝ
      උඹ උදේ හිටියෙ නෑ නේද?
      පයිනල් මැච් එක ගහන්න එනවුන්ස්මන්ට් පාර දෙද්දි උඹේ නමත් කියනවා ඇහුණා
      එතකොට පරක්කු වැඩියි

      ස්තූතියි මචන්
      ජයවේවා !

      Delete
  10. හෙ හෙ හේ මාර පොස් කවි ඈ

    ReplyDelete
    Replies
    1. පොස් කම උපරිමයි දුකෝ :)
      දුකේ බෑ

      Delete
  11. ඇත්තටම ගැටයා පොස් ගයිද? පොස් ගේද? හික්z හෙඩිම බලපන්

    ReplyDelete
    Replies
    1. ඌත් එක්ක කාලාන්තරයක් එක පාසලේ හිටපු අපෙන් අහපං දුකා අයියා මුගෙ පොස් ගති ගැන :)

      කවි ටික නම් මැක්ස් මාරා..

      Delete
    2. පොස් ගයි..බොල පොස් ගයි
      පොඩි spellings miskate එකක් වෙලා තියෙන්නෙ

      Delete
    3. SAM අඩේ මම පොස් නැද්ද බන්?
      උත්තරේ මේකෙ දාන්න එපා..කෝල් එකක් අරන් කියපන්
      හවුඑවර්
      ස්තූතියි
      ජයවේවා !

      Delete
    4. අර උඩ පින්තූරේ ගැටයා ඉන්නේ කොතනද?

      Delete
    5. පිටීපස්සෙම පේළියෙ වම් කෙළවරේ කොළ පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ පොස් ගැටයා නොවැ

      Delete
  12. අඩේ පට්ට කවි සෙට් එක බං....!! අර පම්ප්කින් සින්දුව වගේ...

    මාතෘකාව තියෙන්නේ "පොෂ් ගේ" කියලනේ බං. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. "ගේයි " නෙවේ බන් "ගායි"
      පොඩි මිස් අන්ඩර්ටේකර් එකක් ඉතින්
      තෑන්කූ මචන්
      ජයවේවා !

      Delete